
නටන්න ගිහින් ඇණ ගත්ත ඇණගෙන නා ගත්ත චන්දිමාල් ජයසිංහ හිටපු ගමන් කෙට්ටු වෙච්ච එකටත් කතා කෝටියයි.
අන්තිමට චන්දිමාල්ම ඒකට මෙහෙම උත්තරයක් දීලා තිබුණා.
මම කිලෝ 130 හිටියා
දැන් 70
මීට මාස 8ට කලින් තමයි මේක කලේ
මම කෙට්ටු වෙන්න කියලා පස් විතරයි නොකෑවේ
ඉතින් දැන් හරි නිරෝගීව ජීවත් වෙනවා
කිලෝ 130 ඉන්නකොට මට විවිධ අපහසුතා ආවා
ඇඟ අඩුකරගන්න එක එක දේවල් කලා
අපේ lifestyle එකත් එක්ක ඒක කරන්න බෑ
ගොඩක් මිනිස්සු එක එක දේවල් කිව්වා
මම එක එක ඒවා පාවිච්චි කරනවා කියලා
මම එහෙම ඔය කියන දේවල් පාවිච්චි කරලා නෑ
දන්න අය දන්නවා කොහොමද කලේ කියලා..
මම දන්නවා මගෙ ජිවිතේ වෙඩින් එකක් කියලා දෙයක් එන්නැ කියලා
ඉතින් මම ලස්සනට අඳිනවා
Birthday party ගන්නවා
ඉතින් මගෙ ජිවිතේ මම සමරනවා..
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
