
නිසොල්මනේ තියෙන කොළඹ නෙළුම් කුළුණ වගේද අර නෙළුම් කුළුණ.....සිරි වෙන්න මතක් වෙද්දීත් ඇඟ හිරි වැටෙනවා.ආය ඉද්දා ගැහුවා වගේ කුළුණ කෙලින්....ඉලංගෝ රාම්ගෙ ඒ නෙළුම් කුළුණ ගැන අමුතු කතා මොකටද...ඉතින් ඒ නෙළුම් කුළුණ ට පස්සෙ ඉලංගෝ රාම් ආය චිත්‍රපටයක් කරන්න ගත්තා.
ඒකෙ නම ප්ලේන් ටී.ඒක සීනි අඩු ප්ලේන් ටීයක්ද ?සීනි වැඩි ප්ලේන්ටියක්ද ? සීනි නැත්තටම නැති ප්ලේන් ටීයක්ද දන්නෝ දනිති ..අපි තාම නොදනිති....
නැත්තන් නැංගොත් නැංගම වෙච්ච ඉලංගෝගෙ නෙළුම් කුළුණ වගේ ආයෙත් අමුතු කුණුහරුපයක්වත්ද ?
ඉවසලා ඉන්න ...ඒ ප්ලේන් ටීය ගැන අපිත් තාම මුකුත් දන් නෑ.
සජිත අනුත්තර , හේමසිරි ලියනගේ, ශනුද්‍රි ප්‍රියසාද්, ,චාන්දනී සෙනෙවිරත්න, ජෙනට් ඇන්තනි ඇතුළු සෙට් එකක් තමයි ප්ලේන්ටීයට සෙට් වෙලා ඉන්නෙ.
ප්ලේන් ටී නිෂ්පාදනය හිරන්‍යා පෙරේරා ඉලංගෝගෙන්.



Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
