කසුන් නිදි අස්සේ මාධවී කරපු රස වෑහෙන වැඩක් මේක

  • 26-07-2023

කසුන් - මාධවීගේ ප්‍රේමය දිනෙන් දින වැඩි වෙද්දී ඒ ප්‍රේමයට තව තවත් ආදරණීය කතා එකතු වෙන්නෙ මෙහෙම. අද දවසෙම  වැස්සෙ ගෙදරට වෙලා ඉඳපු කසුන්ට මාධවීගේ ආදරේ මුසු කරලා හදලා දීපු රසම රස කෑමක් ගැන කසුන් ෆේස්බුකියේ සටහන් කරලා තිබුනේ මෙහම.

උදේ ඉඳන් වහිනව පායනව වැහැ වැහැ පායනව පාය පාය වහිනව. සූදුරු බතුයි , පරිප්පු හොද්දයි , ඉස්සො හොදිත්තෙක්ක මුරුංගා කොළ මුහු කරල අර්තාපල් තෙල් දාල කමු ද කියල ඇහුව විතරයි එහෙ හැරිල මෙහෙ බලද්දි මෙන්න පිඟාන. හැම බත් කටකම ස්නේහය පිරිල ඉතිරිල. මාධවීගෙ අත් ගුණේ තමයි ඉතිං.