
පියත් සඳනිට ප්රපෝස් කරලලු...ඒක අහලා Social Media එකේ ෆෝම් වෙච්ච ගැන් එක අහලා තියෙන ප්රශ්නයි දාලා තියෙන Comments සෙට් එකයි මේකෙ ලියන්න බෑ Bro...
ගමේ ලස්සනම ලේලි ගැන සිංදුවක් කියන්න ඇවිත් ඒ ලේලිට රඟපෑ නිළි කෙල්ල ඇත්තටම අම්මගෙ ලේලි කරපු පියත් ඒ කෙල්ලත් එක්ක ලෝකෙ වටේ කරක් ගහද්දි එතකොට මඟුල ප්රපෝස් කරේ නැද්ද වගේ ප්රශ්න අහන්න එපා බං....
දැන් එහෙමයි
කාලෙ වෙනස් -තාලෙ වෙනස්
අද Love කරලා හෙට ඒ Love එක Chapter close කියන කලා කපල් අතරෙ බඳින්නම බැඳුණට රෙස්පෙක්ට් ආ.....
ඉතින් පියත් - සඳනි
අනාගතයේ සිරි සුබ මංගලම් ...


Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
