තිරයේ වගේම ටෙලි තිරයෙත් කාලයක් ජනප්‍රිය හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක් හැටියට සචිනි අයේන්ද්‍රාව හඳුන්වන්න පුළුවන්. විවාහයෙන් පසුව කලාවෙන් මඳක් ඈත් වුණු ඇය දැන් දියණියන් දෙදෙනෙක්ගේ මවක්. සචිනි සමාජ ජාලාවලත් හරි ජනප්‍රියයි.
කලා කටයුතුවලින් ඈත් වුණත් සචිනි නිරූපන කටයුතුවලට නම් සම්බන්ධ වෙනවා. සචිනි ඇගේ සමාජ මාධ්‍යවල ඇය මෑතකදී කරපු ඡායාරූප රූගත කිරීමක ඡායාරූප පළ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.








Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
