ජූලි 24 ඉඳන් රිදී තිරය සරසන්නට මොණර විලක්

ආචාර්ය මාලනී ෆොන්සේකා සමග සනත් ගුණතිලක රඟපෑ අවසන් චිත්‍රපටය.
ආචාර්ය වික්ටර් රත්නායක ශූරීන් ගී තනු නිර්මාණයෙන් , සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහ පසුබිම් ගායනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය.
ආචාර්ය වික්ටර් රත්නායක සමඟින් කලාසූරී ලතා වල්පොල එක්ව ගැයු අවසන් යුග ගීතය ඇතුළත් චිත්‍රපටය.
කතාව ,තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්‍ෂණය - රසික ලියනගේ
නිෂ්පාදනය - ලලන්ත ගුණවර්ධන ,හර්ෂණ ජයතිලක
කැමරාකරණය - ජනක චමින්ද අත්තනායක
සංස්කරණය සහ වර්ණ සංකලනය - මේඝ කොළඹගෙ
පසුබිම් සංගීතය - සරත් වික්‍රම, ඩිරාන් විජේසිංහ
සටන් අධ්‍යක්‍ෂණය - වසන්ත කුමාරවිල
ගී තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්‍ෂණය - ආචාර්ය වික්ටර් රත්නායක
ගීත ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක , කලාශූරී ලතා වල්පොල,ඉෂාන් බෙග්,චමින්ද වල්පොල, ප්‍රීතිශා වල්පොල,සහන් ගුණවර්ධන
රංගනය
ආචාර්ය මාලනි ෆොන්සේකා ,සනත් ගුණතිලක ,රොෂාන් රණවන ,උමයංගනා වික්‍රමසිංහ , වීණා ජයකොඩි, වසන්ත කුමාරවිල ,දර්ශන් ධර්මරාජ් ,දයාන් විතාරණ ,ගයනා සුදර්ශනී, චන්දන එදිරිසිංහ ,සෝමපාල ලීලානන්ද
පෝස්ටර් නිර්මාණය
ප්‍රසාද් සමරතුංග
කී නොකී තවත් බොහෝ දේ ඇතුළුව මේ ඔක්කොම විස්තර අයිති මොණර විලක් චිත්‍රපටයට.......
ඉතින් විශේෂතා රැසක් ලාංකික සිනමා ඉතිහාසයට එක් කළ මොණර විලක් ජූලි 24 ඉඳන් රිදී තිරය සරසන්න සූදානම් ......












