ජේලර් 02 ඉන්දියාවම හොල්ලයි

  • 21-10-2026

.......සිරි වෙන්න  ජේලර් 02 බොක්ස් ඔෆිස් කුඩු කරගෙන හිටු කියලා දුවන්නේ  ඉන්දියානු දමිළ සිනමවේ වාර්තා අලුත් කරමින් .

 ජේලර් 02 කියන්නේ ඉතාම කෙටි කාලයක් තුළ ඉන්දියානු දමිළ සිනමාවේ කෝටි 400 සීමාව පසුකරපු පළමු චිත්‍රපටයයි.

දින 04ක් තුල කෝටි 400 ක් ඉපයූ ජේලර් -02  ප්‍රදර්ශනයේ 4 වෙනි දිනය අවසාන වෙද්දී  කෝටි 420 සීමාවට ආවා...

සෙල්ලම්ද කොල්ලෝ කීවලු.....

පහුගිය සෙනසුරාද සහ ඉරිදා දින දෙකේදී විතරක් ජේලර් 02   කෝටි 100 ගාණේ කෝටි 200ක්  උපයලා.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට  පසුගිය 19 සහ 20 දින දෙකම  රජයේ නිවාඩු දින දෙකක් වූ නිසා ඒ  දින දෙක තුළ ජේලර් 02  කෝටි 500 සීමාව ඉක්මවා යයි කියලා තමයි එයාලා විශ්වාස කළේ 

  මොකද එහෙම වුණොත්  රජිනි  ඛාන් 04 වෙනි වතාවටත් කෝටි 500 ක්ලබ් එකට යන හින්දා...
බලන් ඉමු හරිද මොකද වෙන්නෙ කියලා....