
සුදර්ශන් රවීන්ද්‍රන් විසල් රසිකාගාරයක් නිර්මාණය කරගත්තෙ ජැෆ්නාදරයත් එක්ක කියලා මට හිතෙනවා ඒ රසිකාගාරයත් එක්කම සුදර්ශන් සිනමා අධ්‍යක්ෂණයටත් ඇවිත්. ඒ 'ලීලාවතී' නැමැති අලුත්ම චිත්‍රපටයත් එක්ක.
සේමිණී ඉද්දමල්ගොඩ, අංජලී ජයසිංහ, වගීෂා සල්ගාදු, සුදීක්ෂා සමාධි, මෙනුක ප්‍රේමරත්න ඇතුලු රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය මුහුකරන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපතත් සුදර්ශන්ගෙමයි.
හෙට අනිද්දම ඔන්න ලීලාවතී රූපගත කරන්නත් ඔක්කොම ලෑස්තියි ඔන්න.

Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
