හිරු මෙගා ස්ටාර් සීසන් 03 තරඟාවලිය පසුගිය දා නිමා වුණේ ඩිස්නි රාජපක්ෂට සහ ලලිත් පැරකුම්ට කිරුළ හිමි කර දෙමින්. ඩිස්නි රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වී තිබුණත් ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් කියලා රසිකයින් හඳුනාගත්තේ මේ තරඟාවලිය හරහායි. ලලිත් පැරකුම් දක්ෂ නර්තන ශිල්පියෙක් වූවත් ඔහුව රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ හිරු සුපර් ඩාන්සර් තරඟාවලිය හරහායි. කෙසේවෙතත් හිරු මෙගා ස්ටාර් තරඟාවලියෙන් ලලිත්ට ලැබුණු ජයග්‍රහණයත් සමගම නැවතත් ලලිත් වටා ප්‍රේක්ෂකයෝ එක්රොක් වන්න පටන්ගත්තා. ඉතින් හිරු මෙගා ස්ටාර් කිරුළ දිනූ ඩිස්නි සහ ලලිත් රථ පෙරහැරකින් කුරුණෑගල නගරයට පැමිණියා.
එහි ඡායාරූප කිහිපයක්.












Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
