
ඒත් තාත්තාගෙ ළඟින්ම හිටපු හුඟාක් දෙනෙක් කළේ තාත්තාගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත එක
කෙනෙක් හොඳ වෙච්ච පලියට හොඳ කරපු පලියට ඒ කෙනාටත් හොඳම මිනිස්සු හම්බ වෙනවා කියනවනම් ඒක බොරු.එහෙම අයට වැඩි පුරම හම්බ වෙන්නෙ ගෝතයෝ. මේ වගේ අදහසක් තියෙන post එකකුත් මම social media වල දැක්කා.ඒක සම්පූර්ණ ඇත්ත.මගෙ තාත්තාත් හරිම හොඳ මිනිහෙක් .ඒත් තාත්තාගෙ ළඟින්ම හිටපු හුඟාක් දෙනෙක් කළේ තාත්තාගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත එක.එහෙම අරගෙන බොරුවට ලෝකෙට පේන්න තාත්තා ගැන හොඳ කිය කියා ඒ සමහරු fb post දානවා මම දැකලා තියෙනවා. එහෙම තමයි ලෝකය .බොරු පොෂ් මට අල්ලන්නෙ නෑ.....
කවුද දන්නවද මෙහෙම කියන්නෙ සුනිල් පෙරේරාගේ පුතා ගයාන්.....කොහොමද ඒ කතාව....වැදෙන අයට දැනෙන්නම දැවිල්ලටම වදිනවා නෙහ්...
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
