"තමන්ගේ තාත්තා නිසා රඟන මිනිස්සු ඇත්තටම පිරිමි නෙමෙයි, තමන්ම මහන්සි වෙලා දියුණු වුණොත් තමයි ඇත්තම පිරිමි වෙන්නේ. මම දවසක මගේ ළමයෙක්ට කියන්නේ බින්දුවේ ඉඳන් පටන් ගෙන දියුණු වෙන්න කියලා, මොකද මම එහෙම කරපු කෙනෙක්..."

මෙහෙම කියුවෙ දර්ශන් තවරාජා ..මේ ළඟදි රයිනි චාරුකා එක්ක එකතුවෙලා R & D කියලා චිත්ර කලාව ,සංගීතය වැනි විෂයන් උගන්වන එයාලගෙම ආයතනයක් පටන්ගත් දර්ශන් තවරාජා ...එයා ඒක කියුවෙ කාට වුණත් ඒ කියපු කතාව ඇත්ත.
කලාව කියන්නෙ සාංසාරික උරුමයක් ..දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.....ඒත් සමහරු තමන්ගෙ අම්මා තාත්තා නිසා ක්ෂේත්රයට ඇවිත් රඟන්නෙ තමුන් එහි අයිතිකාරයො වගේ....ඇත්තටම ලැජ්ජයි හිරිකිතයි ......

Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
