දුආ යි අනිත් දුවයි එක්ක දීපිකාගේ හුරතල්

  • 14-10-2026

දීපිකා කියන්නේ කාලයක් ආදරය හින්දා හුඟාක් දුක් වින්ඳ ගැහැනියක් ....කොච්චරක් දුක් වින්ඳ ගැහැනියක් ද කියනවනම් ඇය ආදරය නිසා  විශාදය කියන මානසික ආබාධයෙන් කාලයක් ලොකු පීඩනයක් වින්දා...ලෝකයෙන්ම ආදරය ලැබුණත් තමන් ඉල්ලා හිඳින තමන්ට අවැසි ආදරය මිනිස්සු හුස්මක් හුස්මක් ගානෙ හොයනවා....

ඒ හෙව්ව ආදරය දැන් දීපිකාට ලැබිලා...එයා මේ විඳින්නෙ එයාගේ ආදරණීය මහත්තයා රන්වීර් ගේ ලොකු දූ දුආ සහ අලුත් දුවත් එක්ක ජීවිතයේ ලස්සනම සහ ආදරණීයම දවස්..