දැන් දරු සුරතල් විඳින උමා අසේනි

  • 14-08-2026

කුන්ද පෙති සදිසි හිනැහෙන කිරි දෙතොලේ
චන්ද කිණිති ඉහිරෙන සියුමැලි උවනේ
වින්ද සුවඳ, සෙනෙහස ඉපිලෙයි පුතුනේ
ලන්ද කටු කොහොල් සිඳ මල් පිපි විලසේ

උමා අසේනි දරු සුරතල් විඳින අතරේ තමයි ඔය කවිය ලියුවේ.ගී ලියන ,කවි ලියන රංගවේදිනිය උමා අසේනි

ඇත්තටම දරු සුරතල් බලන විඳින දවසකුත් තියෙයිද ? 

සත්තුන්ට වගේම උමා පුංචි දරුවන්ටත් ආදරෙයිද  ?