මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන. මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළා.
ඇය සොඳුරු දියණියකගේ ආදරණීය මවක්. පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුනා. වාසනා එයාගේ පවුලේ අය වගේම හොඳම යාළුවො එක්ක මෙවර උපන්දිනය සැමරුවෙ වෙනස්ම විදිහකට. මුහුදු වෙරළක් අද්දර තමයි වාසනා මෙවර ඇගේ උපන්දින සාදය පැවැත්වුවෙ.
මේ තියෙන්නේ වාසනා සමාජ ජාලාවල පළ කරපු ඒ ඡායාරූප.






Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
