
සංගීත් මල්ලි මාලිමාවේ වේදිකාවට නැගලා ඩොලර් මිලියන ගණන් ගේන බොරු කතා කියලා දැන් වායෝ එකටත් වැඩ නැති කරගෙන වේලි වේලි ඉන්නවා.මරියසෙල් අක්කගෙ ෆියුනරල් එක දවසෙ ජනාධිපතිවරයා මගේ අතින් ඇදලා අරගෙන මාව ලොකු අපහසුතාවයකට පත් කළා.කලාකරුවා විදිහට නිතරම අපි මධ්‍යස්ථව ඉන්න ඕනෑ........
මෙහෙම කීවේ මේරියන්ස් නායක නලින් පෙරේරා .එදා ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක ගේ අවමංගල්‍යය දා ජනාධිපති අනුර කුමාර දිසානායක නලින්ගෙ අත අල්ලාගෙන පැත්තකට ඇදලා අරන් කිවේ මොනවාද කියලා අපි දන් නෑ.හැබැයි ඊට පස්සෙ නලින් ඔන්න ඔය ටික කියලා දැම්මා.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
