පුංචි පුතාගේ දෙවනි උපන්දිනය දවසේ මතක අතරට එකතු වුණ ඡායාරූප පෙළ මෙන්න

  • 30-07-2023

සිනාව දැකලා හරියටම දැන් අවුරුදු දෙකක් පිරිලා. නොදැනීම කාලය ගියා වගේම තමයි මේ පුංචි තියෝන්ගේ හුරතල් වැඩවලින් දැන් ඒ ගෙදරම එළිය වෙලා. මේ වතාවේ තියෝන්ගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා.