මෙරට කලා ක්ෂේත්‍රය තුළ ප්‍රියසාද් පවුල ඉතා ජනප්‍රියයි. එම පවුලේ සිටින දියණියන් තිදෙනාම මේ වනවිට කලාව තම අණසක පතුරුවා අවසන්.
ඉතිං මෙම සුරූපි දියණියන් තිදෙනෙකු මෙලොවට දායාද කළ මවගේ උපන්දිනය පසුගියදා යෙදි තිබුණා. එහි සැමරුම් කේක් ඡායාරූප කිහිපයක් ශේශාද්‍රි සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසින්.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
