ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ යොවුන් රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ශනූගේ අක්කලා දෙන්නා වගේම ශනුත් රංගනයට අති දක්ෂයි. ඒ වගේම ශනුද්‍රි නර්තන ශිල්පිනියක්ද වනවා. පසුගිය දා නිමා වුණු හිරු මෙගා ස්ටාර් සීසන් 03 පුරාවටම ශනුද්‍රිගේ නර්තන හැකියාවන් ඇගේ රසිකයන්ට දැකගන්නට ලැබුණා. කෙසේවෙතත් ශනුද්‍රිට මෙගා ස්ටාර් තරඟාවලියේදී හිමිවුණේ අනුශූරතාවයයි. ශනුද්‍රි තරඟ කළේ නර්තන ශිල්පී කවිඳු මදුෂාන් හා එක්වයි. තරඟාවලියෙන් අනතුරුවත් කවිඳුට සහ ශනුද්‍රිට ලැබුණු රසික ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. ඉතින් තරඟාවලිය දවසේ ශනුද්‍රියි කවිඳුයි ගත්තු අපූරු ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.
එම ඡායාරූප පෙළ පහතින්.










Trending News
Events
ආයෙත් ධර්ම යුද්ධයක් කරන්න සිරස ලෑස්තියි
- 02-09-2026
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
