කාලයේ නිම්නයන්හි ශේෂ වී ගිය මතක කොයිතරම් ද ? එහෙත් කොහේ කොතැනකදී හෝ අහම්බකාරකයක් ලෙස හමුවී ඉඳහිටක හෝ සුවඳ දෙන මතක කොතරම් ද?
මේ පත්තර පිටු කවරත් මතක මංමාවත් දිගේ අප කැටුව යන්නෙ එහෙව් අතීතයකට......
කාලය වගේම මේ රූ අසිරිත් වියපත් වී ගිහින්...... සමහර රූ සිරි හුස්මක් වැටෙන මානයෙන් එහාට ගිහින්
ඒත් මේ පත්තර පිටු සුවඳ තවමත් හිතට දැනෙනවා......
ඇත්තටම මේ මතක මනරම් වගේම මේ මතක කොතරම් සොඳුරුද හිතවත.....




















Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
