මෙන්න යුරේනි ලෝකේ වටේ රවුමක් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය ගොඩක් නිදහසේ ඉන්න කෙනෙක්. කොහොමත් සතුටෙන් විනෝදෙන් කාලය ගෙවන්න කැමති යුරේනි මෙන්න කරලා තියන දේ දන්නවාද..? එයා මේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න ලස්සන තැනකට ගිහිල්ලා. ඉතින් හැමදාමත් සතුටෙන් ඉන්න කැමති මෙයා නිදහසේ කාලය ගෙවපු ලස්සන තැන් කීපයක ෆොටෝ එයාගේ මුහුණු පොතට එකතු කරලා.

එයා සිංගප්පූරු සවාරියකින් පස්සේ ගිහින් තිබුණේ ජපානයට. මෙන්න බලන්නකෝ ඒ ෆොටෝවල ලස්සන.