විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මෙනවිය පිළිබඳව අපේ රටේ හැමකෙනෙකුම අතර ගොඩක් කතාබහට ලක් වෙලා තියනවා. රූ රැජින කිරුල ලැබුණු අවස්ථාවේ පටන් ඇය ගැන විවිද කතා පුවත් අසන්නට ලැබුනා. පසුගිය කාලයේත් පුෂ්පිකා ගැන සමාජ මාධ්‍යන් වල විතරක් නොවෙයි රුපවාහිනී ප්‍රවෘත්ති තුලත් කලතබහ වුනා. නමුත් ඉතින් ඒ පලවන සෑම දෙයකටම උත්තර දෙමින් ඇය කියලා තිබුනේ ඒ බොහෝ පුවත් සත්‍ය ඒවා නොවන බවත් මාධ්‍යන් වශයෙන් වගකීම් සහගත ලෙස තවත් කෙනෙකු ගැන පුවත් පලකරන ලෙසත් ඇය ඉල්ලා තිබුනා. ඉතින් ඒ වුනත් ඇයට ගොඩක් ආදරේ කරන පිරිසක් අපේ රටේ සිටිනවා. ඉතින් පසුගිය දිනයට ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා ඇය ඒ වෙනුවෙන් ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙලයි.

























Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
