රන්ජන් රාමනායක කියන්නෙම Art Field එකේ ඉන්න කට ඇරියොත් ඩාම් ඩූම් character එකක් කියලා තමයි හුඟක් අය කියන්නේ. හිටපු ගමන් මොකක් හරි පත්තුවෙන වැඩක් කරලා කාට කාට හරි Topic එකක් වෙන රන්ජන් එයාගේ මුහුණු පොතට photos හතරක් එක්ක මෙහෙම සටහනක් එකතු කරලා තිබුණා.
" අලුත්ම ඇඩ් එකක් කෙරුවා. නම දීර්ඝා. නියමයි. 100% ශ්‍රී ලාංකික දේශීය ඖෂධ...."
දාලා පැය කීයද ගියේ
shares 232 යි
like 28.7 K.
Comments 4.1 K. ඒ ඔක්කොම එන්න එන්න වැඩිවෙනවා...
කොච්චර වෙලාවක් පුළුවන්ද ?
ඒ වුණාට අර කාමේෂ්වරී ඇඩ් එක තමා ලස්සන
මේ වගේ Comments කිලෝ හතරත් පැනලා.....
ගඩාෆි රන්ජගෙ අලුත්ම Movie එකත් එන්න තියෙන අල්ල පනල්ලේ මේ වැඩ හොඳද අප්පා....
රන්ජගෙන්ම තමයි අහන්න තියෙන්නෙ




