
අපිවත් හිතපු නැති විදිහට ඒක බ්ලාස්ට් එකක් වුණා......
රූපහල Grand Launch එක දවසේ හංසලී සමරවික්‍රම රූපහලත් එක්ක ඇයගේ වගකීමට වගවෙමින් කියුවෙ එහෙමයි.
දැන් ඔයාට රූපහලෙන් චිත්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් නරඹන්න පුළුවන්.
අවුරුදු එක හමාරක් විතර කාලයක් තුළ තමයි රූපහල මේ ගමන මේ විදිහට ආවේ.
ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයක් එක්ක මේ යන ගමනට සාරවිට සුබ පැතුම්





















Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
