රොම්බෙට විඳින්න රම්බරි එනවා

  • 16-09-2026

අඩා....ඩා කොස් ඇට අග්ගලා එක්ක ටිපි ටිප් කාලා උණු උණු කහට එකක් බීවාමයි press conference  එකකට ඇවිත්.....

ඒ රත්මලානෙදී....
අපිට එන්න කීවෙ ළහිරු පෙරේරා ...

රම්බරි ගැන කියන්න......
රම්බරි කියපන් උඹෙ නොම්බරේ......
හැබැයි අපි නම් ළහිරු ට එහෙම කියන් නෑ...
ඒ ළහිරුගෙ නොම්බරේ අපි දන්න හින්දා....
රම්බරි -මනුරංග ඇතුළු සෙට් එකේම නොම්බර දන්න හින්දා.....
සද්දෙට ආතල් සුතල් වෙයි එහෙනම් රම්බරි...
රයිනි -උමාරා සෙට් එකත් එනවා ළහිරුගෙ සහේට.......

රම්බරි  officially details  මෙහෙමයි ඈ....

ලහිරු පෙ⁣රේරාගේ ප්‍රථම Solo Concert එක.. "රම්බරි" ඔක්තෝබර් 17 Museaus College Auditorium හිදි පැවැත්වේ.. ඒ වෙනුවෙන්  Ticket Launching Event එකක් තිබුණා.. 

 The wait is over!

Tickets for රම්බරි — THE CONCERT are officially out! 

Get yours now : https://www.lasignoremusic.com/

රම්බරි — Where Music Meets the Magic. 

එන්න  ඈ.......
මික්ක නන්රි