රැෆෙලා ගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය නිකුත් වේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Raffealla Fernando ගේ RFCC 2024 කැලැන්ඩරය නිකුත් කිරීමේ උත්සවය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී ජනප්‍රිය තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. වාර්ෂිකව දොළොස් වැනි වරටත් පැවැත්වූ ජනප්‍රිය තරු එකතුවකින් යුත් මෙම කැලැන්ඩරය සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන්, නළු නිළියන්, ක්‍රීඩකයින් සේම ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පවා එක්වී සිටීම විශේෂත්වයක් විය.  මේ එම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්.

ඡායාරූප - Ramesh Roshan Photography (075 423 0844)