
දරුවන්ගේ සොඳුරු සංවේදි සිතුවිලිවලට සහ දරුවන්ගේ ලෝකයට අමුතු වෙනස් විදිහකට ආමන්ත්‍රණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටය ලෝක ළමා දිනය වෙනුවෙන් නැවත ප්‍රදර්ශනය කරන්නට මහනුවර JP Cineplex සිනමාශාලා සංකීර්ණයට අයිති සිනමා ශාලාවක් දැන් සූදානම්
ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදා සිට හවස 4.30 දර්ශනය JP cineplex හොරා අංකල් ළමා චිත්‍රපටයට වෙන් කරලා තියෙනවා
දරුවන් වැඩිහිටියන් සහ ගුරුවරුන් වෙනුවෙන් නිර්දේශ වූ අලංකාර films වෙනුවෙන් සමන් අලංකාර සහ ආචර්ය සුම්න්ද ලොව් නිෂ්පාදනය කළ හර්ෂණ වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටයේ පාසල් දර්ශන ද මේ වන විට දිවයින පුරා සාර්ථකව තිරගත වෙමින් පවතිනවා
මහේන්ද්‍ර පෙරේරා ,උමයංගනා වික්‍රමසිංහ ,ජනක් කුඹුකගේ ,දුලානි අනුරාධා ,අනුරුද්ධිකා පාදුක්කගේ ආදි නළු නිළියන් රැසක් රංගන දායකත්වය ලබා දෙන ප්‍රවීණ සංගීතවේදි නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටය අති සාර්ථක ලෙස දින සියය පසු කරමින් තිරගත වූ චිත්‍රපටයක්














Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
