වොල්ගා දිනක්ෂි සහ සාරංග ගැන හැමෝටම දැනෙන්න එක්කල සටහන
කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රියම චරිතයක් ලෙස වොල්ගා කල්පනී හඳුන්වන පුළුවන්.සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිත්යක් ලෙසින් ඇයව හඳුන්වන්නත් පුළුවන්. විවාහයෙන් වෙන් ව ඇයි මේ වෙද්දි තනිකඩ ජීවිතයක් තමයි ගත කරමින් ඉන්නේ. ඇයට ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුවම ලැබෙනවා. මේ දිනවල ඇය පාර දිගේ ටෙලිනාට්‍යයෙන් දැක්ගන්න පුළුවන්. පාර දිගේ ටෙලිනාට්‍යයේ ආදරේ ඉල්ලා තරුණයකු පසුපස යන ආදරණීය පෙම්වතියක ලෙස ඇය රංගනයෙන් දායක වනවා නමුත් ඇයට ඒ පෙම්වතා කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ.
විවාහයෙන් වෙන් වීමත් සමග ඇය විවාහය ගැන දරන්නේ වෙනස්ම අදහසක් ඇය කියන්නේ විවාහය කියන්නේ කොළයකට පමණක් සීමා වන දෙයක් නොවන බවයි. නමුත් වර්තමානයේ විවාහය සීමා වෙලා තියෙන්නෙ කොළ කැබැල්ලකට පමණයි. ඇය කියන්නේ විවාහය බොරුවක් කියලා. නැවතත් විවාහ වීමට බලාපොරොත්තුවක් නොමැති බව ඇය අවස්ථා කිහිපයක දී ම කියා සිටියා මේ වෙද්දි ඇය තම මවුපියන් සමගින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා. රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දිනා ගන්නට වොල්ගා සමත්වුණා. ඇය music වූ video වලටද රංගනයෙන් දායක වෙනවා වගේම නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඇය මනාලියක් ලෙස හැඩ ගැන්වී අපට බොහෝ අවස්ථාවන්වල දී දැක ගන්න හැකි වුණා
වොල්ගා කල්පනී කියන්නේ විලාසිතාවන් කරන්න කැමැති කෙනෙක් ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඒ සුන්දරත්වය නිසාම ඇයට තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුව ම ලැබෙනව බොහෝ පුද්ගලයින් ඇයව විවේචනය කරත් වොල්ගා කියන්නේ හැමෝටම උදව් උපකාර කරන පොළවේ පය ගහලා ඉන්න ඉතාමත් නිහතමානී ආදරණීය තරුණියක්. ඇය ඕනෑම පුද්ගලයකුට කියන්න තියෙන දේ කෙලින් කියන චරිතයක්.
ඇය සිය මුහුණු පොත ට එක්ල සටහනක් මේ වෙද්දි හැමෝගෙම අවධානයට යොමුවෙලා තියෙනවා. එහේ දිනක්ෂි සහ සාරංග පිළිබඳව ඇය එකතු කරපු සටහනක්. එහි සඳහන්ව තිබුනේ මෙලෙසින්. විඳවන මිනිසුන් අතරේ ජීවිතය වූ විඳින ආදරණීය ඔවුන් ඉතිහාස කතා තුළින්උපමා ඕනි නෑ අපේ කාලේ ආදරයට තියන ඒ ආදරණීයම ආදර්ශමත් උදාහරණය. රෙස්පෙක්ට් දිනක්ෂි ප්‍රියසාද් . congratulations both of you

