කියන්නේ අපේ රටේ අන්දෝලනාත්මක යූ ටියුබර්ස්ලා දෙන්නෙක් කිව්වොත් හරි. ඒ වගේම මේ දෙන්නා කරන්නේ ටිකක් අලුත් අලුත් වැඩ. ඇත්තටම කිව්වොත් එයාලා යන්නේ සාම්ප්‍රදාය අතික්‍රමණය කරන ගමනක. කොහොම වුණත් මේ කියන්න යන්නේ වස්තිලාගේ තවත් අලුත් වැඩක්.. අනුෂ්ක කියන විදිහට එයා අතින් අවුරුද්දකට පස්සේ අලුත් Script එකක් ලියවිලා.
ඇත්තටම ඒක නම් වස්ති රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි. කොහොම වුණත් අනුෂ්ක මේ කියන්නේ එයාලගේ අලුත් වැඩේ එක්ක එකතු වෙන්න සූදානමින් ඉන්න කියලා. ඒත් මේක මොනවගේ වැඩක් ද කියන එක නම් අනුෂ්ක තවම කියලා නෑ... ඒ කියන්නේ මේ නිර්මාණය එනකම් බලාගෙනම ඉන්න වෙනවා.








Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
