ශිල්පිනී ශිරෝෂි රොමේෂිකා ඇගේ උපන්දිනයට කරපු ෆොටෝ ෂූට් එක මෙන්න

  • 30-07-2023

කවදාත්  සරාගී රංගන ශිල්පිනියක් වගේම ඇය නර්තනයට දක්වන්නෙත් වැඩි කැමැත්තක්. අද උපන්දිනය සමරන ඇය මෙවර ඇගේ උපන්දිනය වෙනුවෙන්ම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා. බලන්නකෝ සින්ඩරෙල්ලා වගේම පේන නිල්පාට ගවුමකින් සැරසිලා ශිරෝෂි ගත්ත මේ ෆොටෝවල ඇගේ හැඩ.