කවුරුත් හඳුනාගත්තේ නිරූපනය රංගන එක්ක නේ. ඒත් එක්කම ඉතා පොඩි කාලෙකින් රංගනය නිසා අතිශ්‍යය ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි සංජානා කියන්නේ. මේ දවස්වල දිවිතුරා එක්ක සංජානා ගොඩක් කාර්යබහුලයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ කොහොම වුණත් අද වෙනකොට ඇය අලුත් වැඩකට මුලපුරලා. ඒ තව කෙනෙක්ගේ ලස්සනක් දක්කින්න තමන්ගේම දෑතින් තව කෙනෙක් ලස්සන කරන්න. මේ අලුත් වෘත්තියක තමයි රූපලාවන්‍ය. මේක සංජානා ගොඩක් ආස කරන දෙයක්.
මොකද ඇය දකින ඕනම කෙනෙක්ට ඇගේ සුන්දර රූපය දැක්කාම ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මේ බලන්නකෝ සංජානා එයාගේ අත්දෙකින්ම හැඩ කරලු මුල්ම මනාලිය.









Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
