
චාලක රණසූරිය නිර්මාණය කළ සඳුදා වැටෙන්නේ සිකුරාදා ට වේදිකා නාට්‍ය සැප්තැම්බර්- 28 සවස 3.30 ට සහ 6.30 ට පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපයේදී තිරගත වෙනවා. මෑතකදී ඔස්ට්‍රේලියාවෙ වේදිකාගත වූ සඳුදා වැටෙන්නෙ සිකුරාදාට මෙවර Popular Awards සම්මාන උළෙලේ දී හොඳම වේදිකානාට්‍ය ලෙසත් සම්මාන දිනාගත්තා.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
