ප්‍රවීණ හඬ නළුවෙක්, නිවේදකයෙක් සේම ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වුණු ලාල් සරත් කුමාර මහතා අද දින සිය දිවි සැරිය නිමා කළා. මිය යනවිට ඔහු 68 වැනි වියෙහි පසු වූණා.
බාල මහලු සියළු දෙනාගේ ආදරය දිනාගත් "සූර පප්පා" කාටූනයේ 'ජුලියස් සීසර්ගේ' චරිතයට හඬ දායකත්වය ලබා දුන් ඔහුගේ හඬ කාටූන් රසිකයන්ට නොමැකෙන නමක් වූවා.
1978 වසරේ ශබ්ද පරිපාලකවරයෙක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලියට බැඳෙන ඔහු ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් සහ නිවේදකයෙක් ලෙස විශාල සේවයක් කලාවට සිදු කළා.
ඔබට සුබ සුව නින්දක් කලාකරුවාණෙනි.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
