සරාගී හිමායා කාලෙකට පස්සේ කරපු අපූරු ෆොටෝ ෂූට් එක මෙන්න

  • 30-07-2023

කලාවේ බොහෝ තැන් නියෝජනය කරන ශිල්පිනියක්. කලාව විතරක් නෙවෙයි. නිරූපණයටත් හිමායා මේ දවස්වල එකතු වෙන පාටයි. බාබි බෝනික්කෝ ගැන වැඩිපුර කතා කරන මේ කාලේ හිමායත් බෝනික්කෙක් වගේ නේද කියලා.