පවුලකට දරුවෙක් කියන්නේ ආශිර්වාදයක්. ඒත් එක්කම පවුලක සතුට දෙතුන්ගුණයකින් වැඩි කරන්නත් දරුවෙකුට පුළුවන්. තාරුකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය විවාහයෙන් පස්සේ ඒ තරම්ම කලාවත් එක්ක සම්බන්ධ වුණේ නැතත් අදටත් ඇයගේ මතක ප්‍රේක්ශකයා අතරේ ඉතුරු වෙලා තියනවා.
කොහොම වුණත් මේ විදිහට තාරුකා රංගනයෙන් ඉවත් වෙන්න එක හේතුවක් තමයි එයාගේ පුංචි පුතා... NAJOR කියන්නේ එයාගේ ලෝකේ එලිය කරපු පහන කියලා තමයි තාරුකා නම් කියන්නේ. ඉතින් තාරුකාගේ මුළු ගෙදරම සතුටෙන් තියන මේ පුංචි පැටියාගේ තුන්වෙනි උපන්දිනය වෙනුවෙන් ඔවුන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. මේ බලන්නකෝ එයාගේ ලෝකේ ආලෝකමත් කරපු පුංචි NAJORගේ තුන්වන උපන්දිනය සමරලා තියන ලස්සන.





















Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
