ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවන කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනියක්. මේ වෙද්දි බොහෝම වටිනා කියන වැඩකට අත ගහලා ඉන්න ලෝචී, ඇගේ Child Care By Lochana පදනම හරහා අසරණ පවුල්වලට සහ දරුවන්ට උපකාර කරනවා.
මේ තියෙන්නෙ අපි සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගත් ඡායාරූප කිහිපයක්.








Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
