හතළිස් වසරක ආ ගිය මඟ තොට සැමරුම් සැමරූ අපේ උපුල්

  • 16-09-2026

හිතහොඳ හිතවතෙක් ....ළඟින් ගියොත් ඇහැක් ඉතුරු වුණාට කන -කන කතන්දර කියන වෙලාවකට නල්ලමලේ හිතවතෙක් .....ඒ ඔක්කොම අස්සෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වගේම චිත්‍රපට සම්බන්ධීකාරකවරයෙක්.ඉතින් කලා ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැති  උපුල් නිශාන්ත ආදරණීය  හිතවතාණන්ගේ  කලා ජිවිතයේ හා මාධ්‍ය ගමන් මගේ 40 වසරක සැමරුම් උත්සවය ප්‍රවීණ කලාකරුවන්, පවුලේ සමාජිකයින් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් දිනෙක කොළඹ Elphinstone රගහලේදි අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ඒ හිත ලිහන හතළිහ නමින් .......

මේ එහි මතක සේයා සැමරුම්.........