හනිමූන් Tomorrow දැන් හනිමූන්

  • 22-07-2026

‘හනිමූන් Tomorrow' අලුත්ම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ අනුෂ්ක ඉඳුනිල් සහ ශේෂාද්‍රි ප්‍රියසාද්.එහි රූගත කිරීම්  පටන්ගත්තා ඉතින්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් විදානපතිරණගේ සහ   මාලිංග විජේසිරි .  ඒ වගේම රොමේෂ් සුගතපාල සංගීතයෙන් සහ ජනිත් ගුණසේකර කැමරාකරණයෙන්  එකතු වෙනවා.

ප්‍රියන්ත සිරිකුමාර, නිල්මිණී කෝට්ටෙගොඩ, අංජන ප්‍රේමරත්න, මහේෂි මධුශංකා, රුක්ෂානා දිසානායක ඇතුළු තවත් නළු නිළියන් රැසක් Honeymoon Tomorrow චිත්‍රපටය හා රංගනයෙන් එකතු වෙනවා.