හැමදාම දැක්ක ඇගේ සිහිනය දැන් සැබෑවක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෂෙරිල් ඩෙකර් කියන්නේ අපි කවුරුත් ආදරේ කරන සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට විතරක් සීමා වෙච්ච චරිතයක් නෙවෙයි කියන එක අපි ගොඩක් දෙනෙක් මේ වෙද්දි දන්නවානේ. ඇය බොහෝ දේ ඉගෙන ගන්න අත්හදා බලන්න ආස කෙනෙක්. ඒත් එක්කම තමන් දකින හෙන්නේ හැබෑවෙන තෙක් ඒ හීනයත් එක්කම ජීවත්වෙන උත්සාහවන්තචරිතයක්.. මේ ඒ වගේ ඇගේ තවත් එක් උත්සාහයක ප්‍රතිඵලයක්.

පහුගිය දවසක ඇය ඇගේ ජීවිතයට එක්තරා පවත්ව වටිනාකමක් ගැන මෙන්න මේ විදිහට ශෙරිල් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණා.