කාංචනා ඉතාමත් සුරූපී ජනප්‍රිය ගායන ශිල්පිනියක්නේ. ඇයට ප්‍රසංග වේදිකාවෙදි ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.වැඩියෙන්ම තරුනයන්ගෙන්. ප්‍රසංග වේදිකාවෙදි ඇයට තරුනයන්ගෙන් වගේම තරුනියන්ගෙනුත් මල්,තෑගි,තව තව ගොඩාක් දේවල් ඇයට හිමි වෙන්නේ මේ තියෙන ආදර හින්දමයි.
මේ තරම් ප්‍රතිචාර ලැබෙන තරම් සුරූපි ඇය පාසල් කාලයේ මොන වගේ ඉන්න ඇතිද? බලන්නකො එයා ඒ කාලයේ වගේම මේ කාලයෙත් මොන තරම් ලස්සනද කියලා.




Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
