සජානා වනිගසූරිය කියන්නෙ අපි කවුරුත් ආදරය කරන සුරූපී තරුණ කලාකාරිනියක්නේ. ඇය දැන් විවාහ වෙලා ලස්සන විවාහ දිවියක් ගත කරනවා. පසුගියදා සජානාගේ සිය සැමියයි එයාගේ පුංචි පුතයි එකතු වෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරලා තිබුනා.
මුහුදු වෙරළක කරපු මේ ශූට් එක මොන තරම් ලස්සනද කියලා බලන්නකො.




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
