යුරේනි නොෂිකා කියන්නේ හැමතිස්සේම ගොසිප් මවන, සමාජ මාධ්‍යවල උණුසුම් පුවත් නිර්මාණය කරන කෙනෙක්. විශේෂයෙන් ඇය ගැන කතා නිර්මාණය වන්නේ බොහෝවිට ඇගේ ඇඳුම් පැළඳුම් විලාසිතා නිසා. පසුගිය දා නිමා වුණු හිරු මෙගා ස්ටාර් සීසන් 03හි නිවේදිකාව ලෙස කටයුතු කළේ යුරේනි. එහිදී ඇය හැඳ සිටි ඇඳුමට සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාවට ලක් වුණා. ඒ ඇඳුමට නම් බොහෝ දෙනෙක් බැනලා තිබුණා. නමුත් යුරේනි ඒ වගේ දේවල් ගණන් ගන්නේ නැහැ කියලාත් හැමෝම දන්නවා.
යුරේනිගේ මේ ඇඳුම නිර්මාණය කරලා තිබෙන්නේ හිමාල් හේවගේ (Le_kosh) කියන විලාසිතා නිර්මාණ ශිල්පියා. හිමාල් නිර්මාණය කළ ඇඳුම් නිර්මාණ විලාසිතා අතුරින් මේ ඇඳුම ඔහුගේ ප්‍රියතම නිර්මාණය බවයි ඔහු පවසන්නේ.






Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
