අල්විස් මේ නමට, රූපයට හා කටහඬට ආදරේ කරන රසිකයන් ඉන්නවා. නමුත් ඔහු වසර ගණනාවක් දකින්න ලැබෙන්නේ නැහැ , ආයෙමත් කතාබහට ලක් වෙන්නේ ඔහුගේ විවාහයත් එක්ක. පසුගිය වසරේ විවාහ වුණු රහල්ට ඉක්මණින්ම පිය පදවිය ලැබිලා.
රහල්, බිරිඳ සහ පුංචි දියණිය සමඟ ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මේ තියෙන්නේ ඒ ඡායාරූපය. හාහා පුරා කියලා පුංචි පැටියෙක්ගේ පිය පදවිය ලැබුණු රහල්ට අපි සුබපතනවා.



Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
