13 ත් ප්‍රශ්නයක්ද ?

  • 27-10-2026

ආදරය කියන්නෙ ආදරය.....ඉතින් ආදරයට ජාතිය ,ආගම ,කුලය ,
පන්තිය , වයස මේ මොකුත් අදාළ නෑ.....
දැනෙන තැන නවතිනවා...


පබෝධා සංදීපනී පුතෙක්ගෙ අම්මා කෙනෙක් ..Single Mom කෙනෙක් ...ඉතින් එයායි අකලංක ප්‍රභාෂ්වරයි දැන් පෙම්වතුන් කියලා තමා කියන්නෙ

අකලංක ප්‍රභාෂ්වර පබෝධාට වඩා අවුරුදු 13ක් බාලයි....කොල්ලන්ගෙ භාෂාවෙන් කියනවනම් මේක අක්කා මල්ලි ලව් එකක්.....ඒත් ඉතින් ආදරේට 13 ත් ප්‍රශ්නයක් ද අප්පා.....ඔය සමිතයි චිරන්තයි ඉන්නේ යස අපූරුවට ...

පබෝධා සහ අකලංක දෙන්නා එක්ක ළඟදී හොද වාහනෙකුත් ගත්තා.....
මේවා කැඩෙන ලව්ද බැඳෙන ලව්ද කියන්නනම් අපි දන් නෑ....

මොකද සමහර Artists ලා ගෙ Boy friends ලා Girl friends ලා  වෙනස් වෙන්න යන්නෙ අපිට ඇඳුමක් මාරු කරන්න යන කාලෙටත් අඩු කාලයක් නෙහ්......

හැබැයි ඉතින් සැබෑ Love එකක් නම් එසේ නොවේවා නෙහ්......