ආදරය කියන්නෙ ආදරය.....ඉතින් ආදරයට ජාතිය ,ආගම ,කුලය ,
පන්තිය , වයස මේ මොකුත් අදාළ නෑ.....
දැනෙන තැන නවතිනවා...

පබෝධා සංදීපනී පුතෙක්ගෙ අම්මා කෙනෙක් ..Single Mom කෙනෙක් ...ඉතින් එයායි අකලංක ප්රභාෂ්වරයි දැන් පෙම්වතුන් කියලා තමා කියන්නෙ
අකලංක ප්රභාෂ්වර පබෝධාට වඩා අවුරුදු 13ක් බාලයි....කොල්ලන්ගෙ භාෂාවෙන් කියනවනම් මේක අක්කා මල්ලි ලව් එකක්.....ඒත් ඉතින් ආදරේට 13 ත් ප්රශ්නයක් ද අප්පා.....ඔය සමිතයි චිරන්තයි ඉන්නේ යස අපූරුවට ...
පබෝධා සහ අකලංක දෙන්නා එක්ක ළඟදී හොද වාහනෙකුත් ගත්තා.....
මේවා කැඩෙන ලව්ද බැඳෙන ලව්ද කියන්නනම් අපි දන් නෑ....
මොකද සමහර Artists ලා ගෙ Boy friends ලා Girl friends ලා වෙනස් වෙන්න යන්නෙ අපිට ඇඳුමක් මාරු කරන්න යන කාලෙටත් අඩු කාලයක් නෙහ්......
හැබැයි ඉතින් සැබෑ Love එකක් නම් එසේ නොවේවා නෙහ්......









Trending News
Events
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
