
"අදටත් අපි, අමායවත් සමිතවත් මමවත් කොහෙවත් එහෙම මරාගෙන නෑනේ.
අපි පොලීසියකට ගිහිල්ලා නෑ, නඩු නෑ, කිසිම දෙයක් නෑනේ.
ඒකත් සාමාන්‍ය විදියට දික්කසාද වුණේ.
අදටත් කවී, ශේන්, සමිතා, ලෝරි, අමායා, අපි පස්දෙනාට එකට කෑම කන්නත් පුළුවන්.
සමහරු හිතනවා හැබැයි මම ගෙවල් දෙකක ඉන්නවා කියලා, එහෙම එකක් නෑ.
මම දැන් ඉන්නේ කඳානේ අමායාගේ ගෙදර. අමායා විවාහ වෙලා ඉන්නේ,
බබාලා දෙන්නෙක් ඉන්නවා. මම මගේ පාඩුවේ ඉන්නවා.
හැබැයි අපි දෙන්නා හොඳ යාළුවෝ. ටිකක් complicated සමහරුන්ට..."
දැන් අමායා අධිකාරි අමායා ප්‍රනාන්දු ..අමායා අතුලගෙන් දික්කසාද වුණාට පස්සෙ ධනෝෂ්ව බැන්දා ...ඒ බැඳලා ටික කාලයක් යද්දී ධනෝෂ් කියන්නෙ පොඩ්ඩක්වත් Lovely කෙනෙක් නෙවෙයි සෙන්ස් එකක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා චෝදනා කරපු අමායා ධනෝෂ්ගෙන් දික්කසාද වුණා.ඊයෙ පෙරේදා අමායා යොහාන් ප්‍රනාන්දු බැඳලා අමායා ප්‍රනාන්දු වුණා.
තාමත් අතුල අමායාගේ ගෙදරද කියලා දැන් හොයන්න යන්න එපා..මොකද තමන්ට තමන්ගෙ ප්‍රශ්න තියෙද්දී අනුන්ගෙ ප්‍රශ්න හොයන්නෙ අපරාදේ නෙහ්........



Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
