කළණට Comments ගොඩයි

  • 24-09-2026

ඊයෙ 23 කළණ බැන්දනෙ.මඟුල තිබ්බෙ Watersedge එකේ .කළණ කසාද බැන්දෙ  ලාංකික  විද්වතෙක් වන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගෙ මිනිපිරියක් වෙච්ච රුවිනි.සරලවම කීවොත්  Comments ගොඩායි.එක එක විදිහෙ Comments .

සල්ලි හින්දා බැන්දා කියලම කියන්න හොද නෑ .මොකද ඇත්තටම ආදරය දැනෙන තැනකදි උස ,මහත,කළු ,සුදු,
ලස්සන ,අවලස්සන ජාති,ආගම්,කුල මල ඔය මොකුත් වානා හරිය.
ඉතින් කවුරු කොහොම කීවත් කළණ රුවිනිව පෙම් කළේ මොන හේතුවකටද කියලා දන්නෙ කළණගේ හෘද සාක්ෂියම විතරයි.

අනික් එක කවුරු මොනවා කීවත් දෙන්නට දෙන්නා O.K නම් අනික් අයට පාන්ද අප්පා.