පොෂ් කියලා කියන්නෙ කොටට අඳින එකවත් ඇඟේ පෙන්නන්න පුළුවන් සියලු අංගෝපාංග එළියෙ දාගෙන නටන එකවත් සිගරට් මත්පැන් බොන එකවත් බය නැතුව Sex වලට set වෙන එකවත් Wow එකේ English කතා කරන එකවත් නෙවෙයි .

හෘද සාක්ෂියක් ඇතුව තමන් තමන් වෙලා ජීවත් වෙන එකට තමයි ඇත්තටම පොෂ් කියන්නෙ.
ඒ නිසා නිකම් පොෂ් වෙන්න හදන කස්ටිය කාලෙන් කාලෙට හත්පොළේ ගා ගන්න සීන්කෝන් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා .
දැන් සමාජ මාධ්‍ය කරළියේ අලුත්ම ගින්න ඇවිලෙන්නෙ යුරේනි නොෂිකා සහ රෂි පබා සංදීපනී අතරෙ.
රෙදි නැතුව ඇරගන්න ගේම් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා ....ඒ ඇරගැනිලිවලදී ආය අල ගිය තැන් මුල් තැය තැන් කාට කාටත් සිරි වෙන්න කවුරු කවුරුත් වමාරා ගන්නවා......
හත්තික්කේ....කියලා හිතුණට විලිසංගless වෙද්දී ඒවා ඒම තමා bro....
මේ යුරේනි නොෂිකා ගෙම වචන ....එයාගෙම post
අපේ කිසිඳු සංස්කරණයක් නෑ.....
අපේ කිසිඳු විනිශ්චයක් නෑ.......
අපි දන්න එකම දේ දන්නෝ දනිති මුලකුරුවල කතන්දරේ කියලා විතරයි



Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
