
නිරංජනී ෂන්මුගරාජා කසාද බැන්දා.ලාංකික දමිළ නිළියක් වෙච්ච නිරංජනී ටෙලි නාට්‍ය සහ සිනමාව ඔස්සේ ලාංකික සිංහල සිනමාවට ඇත්තටම වටිනාකමක් එක් කළ නිළියක් .
ඒ වගේම දමිළ සහ සිංහල බසින් නිවේදනයේ යෙදෙමින් නිවේදිකාවක් ලෙසත් ස්ව අනන්‍යතාවයක් ගොඩනගා ගත් නිරංජනී චන්දන වික්‍රමසිංහ වේදිකාවට ගෙනා කුවේණි නාටකයේ කුවේණිගේ චරිතය නිරූපණය කරමින් ඈ සතු වේදිකාමය රංගන ප්‍රතිභාවද පෙන්නුම් කළා.
පෙම්වතියගේ භූමිකාවෙන් බිරිඳකගේ භූමිකාවට පියමං කළ නිරංජනී ඔබට සාරවිට සුබ පැතුම්

Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
