පිරිමි ගණිකාවන් රිදී තිරයට

වේසාවා කියන්නේ පිරිමි ගණිකාවට.වේසාවා එකේ ස්ත්‍රී ලිංග පදේ ඔයාලට කනට හොදටම හුරු ඇතිනෙ.මොකද ගෑනු එක්ක කොච්චර නිදි වැදුනත් ,සල්ලිවලට නිදි වැදුනත් ,පුතාලා එක්ක ඇන්ටිලා සයිස් connection ඒ අස්සෙ තිබුණත් ගෑනුන්ට හිතෙන හිතෙන ඕනෑ වෙලාවට වේ... කියන සමාජය කොයි වෙලාවකවත් පිරිමින්ට වේසාවා කියලා ආමන්ත්‍රණය කරන්නෙ නෑ.......
ඒත් මොන සක්කිලි අවජාතක වැඩක් කළත් කොල්ලො නාවලා ගෙට ගන්න පුළුවන් කියලා අදටත් හිතන කියන අම්මණ්ඩිලා අප්පණ්ඩිලා ඉන්න රටක වේසාවන් ගැන කතා කරන්න චිත්‍රපටයක් හරි ආව එක ලොකු දෙයක්.
විශේෂයෙන්ම නළුවන් ,නිරූපණ ශිල්පින් ,මෝස්තර නිර්මාණ ශිල්පීන් අතරෙ ඕනෙ තරම් වේසාවන් ඉන්නවා.
සල්ලිකාර කෝටිපති ඇන්ටිලාගේ Sex partners ලා විදිහට කරපු Duty එකෙන් super stars ලා වෙච්ච වේසාවෝ වගේම පිටතට tours ,branded items සල්ලි මේ ඔක්කොටම
වේසාවෝ
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව,දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - යූ.ඒ. පල්ලියගුරු
නිෂ්පාදනය - සුනිල් ටී.ප්‍රනාන්දු / යූ.ඒ.පල්ලියගුරු
සංස්කරණය ,වර්ණ සංයෝජනය , දෘශ්‍ය ප්‍රයෝග සහ ශබ්ද සංකලනය - ඉසුරු උමංග
කැමරාකරණය -එච්.ඩී.ආරියවංශ
සහය අධ්‍යක්ෂණය - චාමර මධුශංඛ
අංග රචනය - සඳමාලි ආරියරත්න
නිෂ්පාදන කළමනාකරණය - දිනේෂ් සංජීව
සංගීත අධ්‍යක්ෂණය- ගීත් මාලගල
රංගනය -
රැන්ඩි සෙනෙවිරත්න ,අසංකි ද සිල්වා, දිල්රුෆා ශානාස් , විරාජ් පෙරේරා , සචින් ලියනගේ ,රුක්ෂානා දිසානායක , නීටා ප්‍රනාන්දු , ජනක කුඹුකගේ, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩී,දයාසිරි හෙට්ටිආරච්චි ,නිශාධි හේමමාලි .
සුපිරිසුදු පිරිමි විතරක් ඉන්නේයැයි හිතන ලෝකයකට වේසාවෝ ගෙනාවට ස්තූතියි




