
මම ටිකක් සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක්.මම හිතන විදිහට පවුල් ජීවිතයක් කසාද ජීවිතයක් මට අත්‍යාවශ්‍යයි.Happy Family කියන එක මට ඕනි.මොකද ඒක මම අත් විඳලා තියෙනවා .
ඒ නිසා මට Livingto gether life එකකට වඩා නීතියෙන් බැඳෙන්නම ඕනෑ.Living to gether concept එක හොඳයි.හැබැයි ලංකාවෙ මිනිස්සු වැරදියට ඒක තේරුම් අරගෙන ඉන්නෙ.පිටරටක වගේනම් බොහෝවිට ඒ විදිහට හිටපු කෙනාවමයි කසාද බඳින්නේ.බැරිම වුණොත් අත් හරින්නේ.හැබැයි මෙහෙ කට්ටිය ටික කාලයක් එක්කෙනෙක් එක්ක ඉන්නවා ඊට පස්සෙ වෙන කෙනෙක් එක්ක ඉන්නවා.දැන් කට්ටිය ඒ concept එක ඉත්තෙක් වගේ තියාගෙන වෙන වෙන දේවල්වලට යොදා ගන්නවා.........
කසාදය ගැන අහපු වෙලාවෙ දුමී වන්නිආරච්චි කීවෙ එහෙමයි.දොරකඩ දෙවොල නැටුම් ටීචර් පවුල් කැඩුවට දුමී එහෙම නෑලු
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
